13/09/2022
SPORTSINFO Sporty's ක්රීඩා සමරු සන්නාමය එළි දකී..!
SPORTSINFO ආයතනයේ නවතම සන්නාමය Sporty's ක්රීඩා සමරු සන්නාමය පසුගියදා එළිදක්වන ලදී.
එහි පළමු සිහිවටනය 1996 විජයග්රාහී ලෝක කුසලාන ක්රිකට් කණ්ඩායමේ නියමුවාණන් වූ The Captain Cool අර්ජුන රණතුංග මහත්මාට පිරි නමන ලද අතර පළමු චිත්රණය කරන ලද සිතුවම, බොරැල්ල ද චාන්ස් ස්පෝර්ට්ස් අධිපති ලසන්ත අමරසිංහ මහත්මාට අලෙවි කරන ලදී.