MC Napoli Market

MC Napoli Market All Sri Lankan and Italian ingredients in less than one place 🇱🇰/🇮🇹

09/07/2024
Happy new year😍M.C napoli market🙏😍💐
31/12/2023

Happy new year😍M.C napoli market🙏😍💐

17/09/2023
17/09/2023
17/09/2023
New avaliable all liquor special 🍻🍺🥃
29/08/2023

New avaliable all liquor special 🍻🍺🥃

සතියම වැඩ කරල මහන්සී නේද? 😰සීතලට සති අන්තයේ යාලුවොත් එක්ක සෙට් උනාම මහන්සිය අමතක වෙනව නේද? පොඩි කික් එකක් ගන්න කොල්ලොන්ට...
31/03/2023

සතියම වැඩ කරල මහන්සී නේද? 😰
සීතලට සති අන්තයේ යාලුවොත් එක්ක සෙට් උනාම මහන්සිය අමතක වෙනව නේද? පොඩි කික් එකක් ගන්න කොල්ලොන්ට හෙට අනිද්ද දවස් දෙක ඒ කියන්නෙ (සෙනසුරාදා, ඉරිදා) ඔයාල ගන්න බෝතලේට සැන්ඩි එක අපි ගානෙ. ඒ කියන්නෙ සෙට් වෙන කොල්ලො සෙට් එකට සැන්ඩි එක FREE.

MC Napoli Market

ලොකුවට සෙට් වෙන අයට ලොකු 🍃පොඩියට සෙට් වෙන අයට පොඩි 🍃එන්න MC Napoli Market  වෙතට. කොහෙවත් නැති ඉතා අඩු මුදලට. සති අන්තයට ...
31/03/2023

ලොකුවට සෙට් වෙන අයට ලොකු 🍃
පොඩියට සෙට් වෙන අයට පොඩි 🍃

එන්න MC Napoli Market වෙතට. කොහෙවත් නැති ඉතා අඩු මුදලට. සති අන්තයට විනෝදවෙන්න.

ඔබට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් පමණක් ලබා දෙන්න.
20/03/2023

ඔබට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් පමණක් ලබා දෙන්න.

18/03/2023

සෙට් වෙන සති අන්තයට. Mc napoli වෙතින් ඔබට අවශ්‍ය සියලුම දේවල්. පැමිණෙන්න Mc Napoli Market වෙත.

Indirizzo

Naples
80135

Orario di apertura

Lunedì 08:30 - 22:00
Martedì 08:30 - 22:00
Mercoledì 08:30 - 22:00
Giovedì 08:30 - 22:00
Venerdì 08:30 - 22:00
Sabato 08:30 - 22:00
Domenica 08:30 - 11:59
18:30 - 22:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando MC Napoli Market pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a MC Napoli Market:

Video

Condividi