KINGS Wine & Liquor

KINGS Wine & Liquor The inspiring guide to good drinking and great living.

Rolling In The Deep (Cover) - Anni Brigith XD
01/04/2024

Rolling In The Deep (Cover) - Anni Brigith XD

🎵 Immerse yourself in the depths of emotion with Anni Brigith's captivating rendition of "Rolling In The Deep" by Adele. 🎶🌟 Experience the soulful interpr...

04/08/2022

ජොනී වොල්කර් විස්කියේ හදවත , ජොනී වොල්කර් අවුරුදු 200කට කලින් හදපු පළමු විස්කි බෝතලේ රස තියෙන අමුර්තේ ඔන්න තියෙනවා කින්ග් ගේ අසපුවේ
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

29/07/2022

බොන්න හොයන බෝතලේ තියෙනවා අපි ගාව
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

“සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේකුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේමහමෙරකට උසයි දරු පෙම හද පතුලේපුදුමයි පුතුනි කිම මගෙ ලේ ක...
19/06/2022

“සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ”

🏵️🙏
14/06/2022

🏵️🙏

හොදම සහකාරිය ළගටම එයි හදිස්සි වෙන්න එපා ,බෝතලේ ඕනේ නම් කින්ගේ අසපුවෙන් ගන්න පුළුවන් ...
11/06/2022

හොදම සහකාරිය ළගටම එයි හදිස්සි වෙන්න එපා ,
බෝතලේ ඕනේ නම් කින්ගේ අසපුවෙන් ගන්න පුළුවන් ...

08/06/2022

ඔන්න ඊලග පාටියට මේක හදන්න අමතක කරන්න එපා ,
බෝතලේ ගන්න කින්ගේ අසපුවට එන්න අමතක කරන්නත් එපා.

👍
07/06/2022

👍

1840 ඉදන් රජ කරන , ලෝකයෙන්ම වැඩිපුරම බීපු . වැඩිපුරම විකුනුණු ,සරලව බාර්ලි සහ බර්බන් ලී අතර ආදර විවාහයකින් උපත ලැබූ විස්...
07/06/2022

1840 ඉදන් රජ කරන , ලෝකයෙන්ම වැඩිපුරම බීපු . වැඩිපුරම විකුනුණු ,සරලව බාර්ලි සහ බර්බන් ලී අතර ආදර විවාහයකින් උපත ලැබූ විස්කි ලෝකේ පරිපූර්ණ දරුවෙක් කියුවොත් හරියටම හරි ,
හැමදාම බොන්න පුළුවන් මේ සුපරි විස්කිය කින්ග් ගේ අසපුවේ පරිස්සමට තියෙනවා ,එන්න ඇවිල්ල රස බලන්න අරගෙන යන්න.
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා ! 🙏🌸
14/05/2022

පින්බර වෙසක් පුන් පොහෝ
දිනයක් වේවා ! 🙏🌸

ප්‍රෙෂර් අඩුවෙන්න ,ඔධුමේහය අඩුවෙන්න වස විෂ නැතුව ඔන්න හදල ගේනාවා ඇඹරැල්ලා චට්නි ,😋නපොලියේ මචන්ට  පියස්ස කවෝර් කිංග්ස් වය...
28/04/2022

ප්‍රෙෂර් අඩුවෙන්න ,ඔධුමේහය අඩුවෙන්න වස විෂ නැතුව ඔන්න හදල ගේනාවා ඇඹරැල්ලා චට්නි ,😋
නපොලියේ මචන්ට පියස්ස කවෝර් කිංග්ස් වයින් කඩෙන් ගන්න පුළුවන් ,

😌
24/04/2022

😌

කෙල්ලෙක් එක්ක අමාරුවක් නැතුව බොන්න , කැත නැතුව වෙරි වෙන්න පුළුවන් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැණි රස විස්කියක් තමයි ජැක...
24/04/2022

කෙල්ලෙක් එක්ක අමාරුවක් නැතුව බොන්න , කැත නැතුව වෙරි වෙන්න පුළුවන් , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැණි රස විස්කියක් තමයි ජැක් පවුලෙන් මේ දීල තියෙන්නේ ,
ඉතිහාසගත ජැක් නො 7ට මීපැණි වැනිලා රසක් එකතු වෙලා තමයි මේ අමුර්තය හැදිලා තියෙන්නේ ,
මේක ගන්න ඕනේ නං දන්නවනේ තැන ,
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

Sri Lankan🇱🇰👈
22/04/2022

Sri Lankan🇱🇰👈

හිතට ගැම්මක් අරන් ගොනුස්සෙක් බෝතලේ අඩියට දාපු සිරාම ටිකිලා එකක් බොමුද?බොන්න කලින් - මේක මෙක්සිකෝවේ බඩුවක් ,රත්තරන් පාට බ...
05/04/2022

හිතට ගැම්මක් අරන් ගොනුස්සෙක් බෝතලේ අඩියට දාපු සිරාම ටිකිලා එකක් බොමුද?

බොන්න කලින් - මේක මෙක්සිකෝවේ බඩුවක් ,රත්තරන් පාට බෝතලේ මුඩිය ඇරපු ගමන් එන අන්නාසි සුවද එක්ක මිශ්‍ර වුනු මීපැණි සුවදත් එක්ක , උගුරක් බොනකොට දිවට මුලින්ම එන්නේ අන්නාසි මී පැණි එක්ක එකතුවුන රසක් හැබැයි මේක ඉවරවෙන්නේ සැර මිරිස් රසක් එක්ක ,

එහෙනං ගැම්මක් තියෙන කොල්ලන්ට මේක ගන්නවනම් එකම තැනයි ඒ නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

:)
19/02/2022

:)

හිතවත් කම් අළුත්  වෙන්න , දවල් රෑ වගේ වෙන්න , හිත පුරා සන්තෝසෙන් ඉන්න , ස්පාඤ්ඤ මැන්ඩරින් , රත්තරන් කහ ,ඉන්දියානු සුදු එ...
19/02/2022

හිතවත් කම් අළුත් වෙන්න , දවල් රෑ වගේ වෙන්න , හිත පුරා සන්තෝසෙන් ඉන්න , ස්පාඤ්ඤ මැන්ඩරින් , රත්තරන් කහ ,ඉන්දියානු සුදු එනසාල් එක්ක සෙට් වෙලා එන මේ සුපිරි ජින් එකේ රස විදින්න ගන්න ඕනේ නම් දන්නවා නේ තැන
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

පාට රත්තරන් , බෝතලේ මුඩිය අරිනකොට එන මීපැණි එක්ක මිශ්‍ර වුනු වැනිලා සුවද ,බෝතලේ අඩිය බලන්න හිතෙන තරම අපිව අසරණ කරනවා මිත...
14/02/2022

පාට රත්තරන් , බෝතලේ මුඩිය අරිනකොට එන මීපැණි එක්ක මිශ්‍ර වුනු වැනිලා සුවද ,බෝතලේ අඩිය බලන්න හිතෙන තරම අපිව අසරණ කරනවා මිත්‍රයා,
අවුරුදු 12 හරි පදම වෙනකන් බලන් ඉදල කින්ගේ වස්තු ගොඩට ආපු සුපිරි බඩුවක් මේක , ගන්න ඕනේ නං දන්නවනේ තැන ,
නපොලියේ කිංග්ස් - 351 041 9410 - 081 975 9304

Indirizzo

Via Misericordiella N4
Naples
80137

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando KINGS Wine & Liquor pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi