Aruna Nishantha

  • Home
  • Aruna Nishantha

Aruna Nishantha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aruna Nishantha, Newsstand, .

යටියන්තොට පරුස්සැල්ල යටවෙයි.........යටියන්තොට බුලත්කොහුපිටිය මාර්ගයේ පරුස්සැල්ල පාලම අසල විඔය පිටාර ගැලිම නිසා අද උද...
11/10/2024

යටියන්තොට පරුස්සැල්ල යටවෙයි.........
යටියන්තොට බුලත්කොහුපිටිය මාර්ගයේ පරුස්සැල්ල පාලම අසල විඔය පිටාර ගැලිම නිසා අද උදෑසන 7.30 සිට මේ දක්වාම මෙම මාර්ගයේ වාහන ගමන් කල නොහැක.මේ වන විටත් අධික වැසි සිහිත කාලගුනයක් දක්නට පුලුවන්.

කරවනැල්ල රෝහලේ ලෝක ළමා දින සැමරිම......කරවනැල්ල මුලික රෝහලේ ළමා වට්ටුව තුල සිටින දරුවන් වෙනුවෙන්  වැන්දල සිරි සෙ...
01/10/2024

කරවනැල්ල රෝහලේ ලෝක ළමා දින සැමරිම......

කරවනැල්ල මුලික රෝහලේ ළමා වට්ටුව තුල සිටින දරුවන් වෙනුවෙන් වැන්දල සිරි සෝභිත පෙර පාසලේ දරුවන් වැන්දල විහාරාධිපතිි වහන්ස සමග පැමින තැගිද රැගෙනවිත් වෙෙද්‍ය වරු හෙදියන් මෙන්ම සියලු කාර්ය මන්ඩලය ඒක්ව ළමුන් වෙනුවෙන් අපුරු ළමාදින වැඩසටහනක් සංවිධානය කර තිබු අයුරු.

ජාතික ජන බලවේග ජන රැලිය රුවන්වැල්ල.......ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානයක අපේකෂක තුමාගේ තුුන්කො...
17/09/2024

ජාතික ජන බලවේග ජන රැලිය රුවන්වැල්ල.......

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානයක අපේකෂක තුමාගේ තුුන්කෝරල ජන හමුව විශාල ජන සහබාගිත්වයකින් සාර්ථකව අවසන්වුව.
මම මෙම ක්‍රිඩාංගනයේ විවිධ පකෂ සංවිිධානය කල ජනරැලි තුනකට මෙවර සහබාගි වුව.ඒ ජන රැලි තුනෙහිම ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් අතුරු සිදුරු නොමැතිව ජන ශක්තිය පෙන්වුවා.ඒඒ රැලි වලට විවිධ ජන කොටස් විවිධාකාරයෙන් පැමිනිය .
නමුත් ජාතික ජන බලවේගයේ රැලිය වෙනස් විදියට පිලිවෙලකට සැවොම අසුන්ගෙන අන් අයට හිරිහැර නොවෙන්න සංවිදායකින් හැසිරවෙව්ව.කොහොමත් ඉදිරියෙන් සිටින පිරිස පිටුපස සිටින අය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ නමුත් සංවිදායකින් ඒ සැමව පාලනය කර හැමෝටම නරබන්න සවන්දෙන්න සැලකුව.ඒක මහත්සේවයක් ජනතාවගේ පැත්තෙන් .මා මෙි කතා කරන්නෙ රැවන්වැල්ල දෙහිඹිවිට ජන රැලිය ගැන පමනයි.ස්තුතියි සංවිදානය කලසැමට.

හිරුනිකාගේ යටියන්තොට ජන හමු මලාව.... පරුස්සැල් ජනහමුව.....සමගි ජනබලවේග 2024 ජනාධිපතිවරනය වෙනුවෙන් පවත්වන කුඩා ජනහමු ව...
13/09/2024

හිරුනිකාගේ යටියන්තොට ජන හමු මලාව.... පරුස්සැල් ජනහමුව.....

සමගි ජනබලවේග 2024 ජනාධිපතිවරනය වෙනුවෙන් පවත්වන කුඩා ජනහමු වෙනුවෙන් පා.මන්තත්‍රිනි හිරුනිකා පේ‍රමචනද්‍ර මහත්මිය පා.මන්ත්‍රි සුජිත් පෙරේරාගේ අාරාධනයෙන් යටියන්තොට අාසනයේ ස්තතාන කිහිපයකදි පවත්වනලද ජනහමු අතරින් පරුස්සැල් ප්‍ර්‍රදේශයේ පැවත්වනලද ජනහමුව.

වන්දනාවෙ ගිය අයගේ ගෙට පැන රන් භාන්ඩ සොරා ගනි.........බුලත්කොහුපිටිය ඒලගල්ල ප්‍රදේශයේ නිවෙස් හිමියන් වන්දනා චාරිකාවක...
10/09/2024

වන්දනාවෙ ගිය අයගේ ගෙට පැන රන් භාන්ඩ සොරා ගනි.........

බුලත්කොහුපිටිය ඒලගල්ල ප්‍රදේශයේ නිවෙස් හිමියන් වන්දනා චාරිකාවක ගිය අවස්තාවේ ඒම නිවසේ ජනේලයක් තුලින් නිවෙසට අැතුලුවි රුපියල් ලකෂ 20 වටිනා රන්භාන්ඩ සහ මුදල් සොරා ගෙන අැත.
බුලත්කොහුපිටිය පොලිසිය කල විශේෂ පරිකෂනයකදි අදාල සැක කරු හදුනාගෙන ප්‍රශ්න කිරිමේදි මෙලෙස සොරා ගත් රන් භාන්ඩ සහ මුදල් සොයාගෙන අැත.සැකකරු 2024 09 10 අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පුලුවන් ශ්‍රි ලංකා ............2024 ජනාධිපතිවරන ස්වාධින අපේකෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මහජන රැලිය දෙහිඔවිට ප්‍...
09/09/2024

පුලුවන් ශ්‍රි ලංකා ............

2024 ජනාධිපතිවරන ස්වාධින අපේකෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ මහජන රැලිය දෙහිඔවිට ප්‍රාදේශිය සබා ක්‍රිඩාංගනයේදි පැවැත්වු අයුරු.මෙම අවස්තාවට කැගලුදිස්ත්‍රික් දෙශපාලන නායකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සිලින්ඩරය ලකුන දිනවිම සදහා පෙල ගැසිසිටි අයුරු.

දරු තිදෙනා සමග පියා කුලුන උඩ විරෝධතාෙව්.දෙහිඔිවිට දෙබැගම ප්‍රදෙශයේ පුද්ගලයකු සිය දරුවන් තිදෙනා සමග දුරකතන කුලුනක් මතට...
29/08/2024

දරු තිදෙනා සමග පියා කුලුන උඩ විරෝධතාෙව්.
දෙහිඔිවිට දෙබැගම ප්‍රදෙශයේ පුද්ගලයකු සිය දරුවන් තිදෙනා සමග දුරකතන කුලුනක් මතට නැග විරෝදතායවක නියැලුන.මෙලෙස විරෝදතායට හේතුව ලෙස කිවේ ප්‍රදේශයේ දේශපාලකයකු මැතිවරන රැලියකට සහබාගිවිමට නොහැකි විම නිසා ඔහු පදිංචිව සිටින නිවසට පැමින තර්ජනය කල බවත්ය.ඒම නිසා මෙලෙස සහනයක් පතා මෙලෙස දරුවන් සමග කුලුනට නැග විරෝදතාවය ප්‍රකාශකල බවත්ය.
ඒ වගේම ඒම අදාල දේශපාලකයාද දෙහිඔිවිට පොලිසියට මෙම හේතුව සම්බන්දව පැමිනි අවස්තාවේදි මාධ්‍යවේදින්ට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙවැනි තර්ජනයක් නොකල බවයි.සිද්ධිය පිලිබදව දෙහිඔවිට පොලිසිය පරකෂන පවත්වනව.
මෙලෙස දරුවන් සමග දරුවන්ගේ ජිවිතද අනතුරේ දමා හැසිරිම අනුමත කල නොහැක.කෙසේ වෙතත් මෙවැනි අය කෙරෙහි වැඩි අවදානයක් යොමුකර මොවුන් පෙලෙන මානසික ගැටලුවලින් නිදහස් කිරිමට දේශපාලකයින් මෙන්ම රාජ්‍ය නිලදාරින්ද පෙරමුන ගත යුතුයි.
2024 08 29 දෙහිඔිවිට පොලිස් නිලදාරින් විසින් ඔවුන්ව අාරකෂිතව බිමට ගනු ලැබුව

මුදල් අාරවුලෙන් නැන්දම්මා ජිවිතක්ෂයට.......මුදල් අාරවුලක් මත පුද්ගලයකු සිය බිරිදගේ මවට ගලකින් හිසට ගසා ජිවිතක්ෂයට පත්ව ...
21/08/2024

මුදල් අාරවුලෙන් නැන්දම්මා ජිවිතක්ෂයට.......
මුදල් අාරවුලක් මත පුද්ගලයකු සිය බිරිදගේ මවට ගලකින් හිසට ගසා ජිවිතක්ෂයට පත්ව අැත.මෙම සිද්ධියේදි පහරදුන් අයගේ බිරිද සහ දියනියද තුවාල ලබා රෝහල් ගත කර අැත.ගලපිටමඩ පොලිසිය වැඩිදුර පරිකෂන පවත්වයි.ගලපිටමඩ අතලව ප්‍රදේශයේදි මෙම සිදුවිම ඊයේ රාත්‍රි සිදුවි අැත.2024 08 20.

ජල ජිවි සත්ව පරිකෂක රථයෙන් කෑගල්ලෙ මතස්‍ය පරිකෂාව....... ජාතික ජලජිවි පදනම හා සබරගමු සරසවිය ඒක්ව සබරගමු වශ්ව විද්‍යාලය ස...
20/08/2024

ජල ජිවි සත්ව පරිකෂක රථයෙන් කෑගල්ලෙ මතස්‍ය පරිකෂාව.......

ජාතික ජලජිවි පදනම හා සබරගමු සරසවිය ඒක්ව සබරගමු වශ්ව විද්‍යාලය සතු ජංගම පර්ෙෂණ රඵය රුවන්වැල්ල ප්‍රාදෙශිය ලේකම් කාර්යාලයේදි මසුන්ගේ ගුනාත්මක බව ජල සාම්පල පරිකෂාව වගේම මෙම කර්මාන්තයේ අැති ගැටලු ඒම වි්‍්‍යයඥයින්ගේ සහය අැතිව මත්ස්්‍ය නිපදවන්නන්ට ලබාදිම.ඒ වගේම මසුන් අපනයනයේදි අැතිවන ගැනද සාකචිචා කරන ලදි .
මෙම වැඩසටහනට මහාචාර්ය නිරෝෂන් වල්පිට මහතාගේ මුලිකත්වයෙන් රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාරයාල පරිශ්‍රයේ පැවති අයුරු.2024 08 20
ඒ වගේම ජාතික ජලජිවි පදනම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් ජලජිවි අධිකාරියේ චන්දන ජගත් කුමාර මහතාද මේ සදහා කැපවි වැඩකටයුතු සිදුකළා.

සජබ ජනාධිපතිවරණ තුන්කෝරළ ජන රැළිය දෙහිඹිවිට........සමගි ජනබලවේග ජනපතිවරණ ජනරැලියේ දැරණියගල රුවන්වැල්ල සහ යටියන්තොට ...
18/08/2024

සජබ ජනාධිපතිවරණ තුන්කෝරළ ජන රැළිය දෙහිඹිවිට........

සමගි ජනබලවේග ජනපතිවරණ ජනරැලියේ දැරණියගල රුවන්වැල්ල සහ යටියන්තොට අාසන තුනෙහි ජනතාව ජනපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්කෝරළ ජනතාව අැමතු අයුරු.මෙම අවස්තාවට සමගි ජනබලවේගයේ දේශපාලන නායකයින් රැසක්ම සහබාගිවුව.

අගුරුවැල්ලේ දොස්තර හොද හිතට ජනතා හරසර............අගුරුවැල්ප අානන්ද බෝධි පදනම සහ වෙළද ප්‍රජාව අැතුළු ප්‍රදේශවාසින් ...
04/08/2024

අගුරුවැල්ලේ දොස්තර හොද හිතට ජනතා හරසර............
අගුරුවැල්ප අානන්ද බෝධි පදනම සහ වෙළද ප්‍රජාව අැතුළු ප්‍රදේශවාසින් ඒක්ව හිත හොද දොස්තර නමින් ප්‍රසිද්ධ වෙෙද්‍ය ජයසුන්දර වෙෙද්‍ය තුමාට ඹහු ප්‍රදේශයට වසර ගනනාවක් කල සේවයට උපහාර පිදිම.
වෙෙද්‍ය තුමා ප්‍රදේශවාසින්ට ප්‍රතිකාර සිදුකලේ මුදලට වඩා සේවය වටිනාකම හදුනාගෙන.දුප්පත් පොහොසත් සියලු ජන කොටස්වල මහත් බක්තියට අාදරයට පාත්‍රවු චරිතයක්.ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකු දොසක් නොකියන මනස්සකමින් පිරිපුන් වටිනා දායාදයක්.

03/08/2024
නාරංගල පාර විවෘත කරන්න බන්දුල අැමතිතුමා ඒයි.........බුලත්කොහුපිටිය නාරංගල මාර්ගය කාපට්කර ඒය ජනතා අයිතියට පත්කිරිම අමාත්...
19/07/2024

නාරංගල පාර විවෘත කරන්න බන්දුල අැමතිතුමා ඒයි.........
බුලත්කොහුපිටිය නාරංගල මාර්ගය කාපට්කර ඒය ජනතා අයිතියට පත්කිරිම අමාත්‍ය බන්දුල ගුණවර්දන අැමතිතුමා 2024 07 18 දින සිදුකල අයුරු.

නටන්න ගයන්න වේදිකාවක්.............හාතාගොඩ බෞද්ධ ප්‍රාථමික විදුහලට අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන ශාලාවට වේදිකාවක් කැගල්ල ...
19/07/2024

නටන්න ගයන්න වේදිකාවක්.............

හාතාගොඩ බෞද්ධ ප්‍රාථමික විදුහලට අඩුපාඩුවක්ව පැවති ප්‍රධාන ශාලාවට වේදිකාවක් කැගල්ල දිස්ත්‍රික් පාරලිමේන්තු සුජිත් සංජය පෙරේරා මන්ත්‍රිතුමා ලබාදිල 2024 07 18 දින ඒම වේදිකාව තුල පාසැල් දරුවන් රංගන කුසලතාවයන් පෙන්වන අයුරු බලන්න මන්ත්‍රිතුමාටත් අාරාධනා කරල.

ලිදට  බිලිවුන පුංචි මල් කැකුල.?...බුලත්කොහුපිටිය කිරිපෝරුව ප්‍රදේශය් වතුගම්මානයක වයස අවු හතර හමාරක කුඩා දැරිවියක් ඊය...
17/07/2024

ලිදට බිලිවුන පුංචි මල් කැකුල.?...
බුලත්කොහුපිටිය කිරිපෝරුව ප්‍රදේශය් වතුගම්මානයක වයස අවු හතර හමාරක කුඩා දැරිවියක් ඊයේ රාත්‍රි හෝ අද හිමිදිර උදෑසන අවාසනාවන්ත ලෙස ලිදක් තුල තිබිි සිරුර තිබි හමුුවි අැත.
අමායා දෙව්මි වන අැයගේ මව සහ පියා කතා කල නොහැකියි (ගොළුයි).අැයගේ පියා මිට වසරකට පෙර දෙව්මි සහ දෙව්මිගේ මවව හැර යයි.ඉන් පසු දෙව්මිව පෙර පාසැල් ගෙනයාම කටයුතු මිත්තනිය සිදු කරයි දෙව්මිගේ මව අැගලුම් කම්හලක සේවය කරනනිසා.
ඊයේ රාත්‍රි 11පමන පාසැල් වැඩද නිම කර දෙවිමි මව සමග නින්දට ගොස් අැත.උදැසන අත්තම්මා අවදිවි බලනවිට දෙව්මි සහ මව ගෙදර සිට නැත.ඊටපසු සෝදිසි කිරිමේදි දෙව්මිගේ මලසිරුර පාවි තිබි අැත.දෙව්මිගේ මව ලිද අසල වැටි තිබි ප්‍රතිකාරදිම සදහා හදිසි ගිලන්රත සේවය හරහා කරවනැල්ල මුලික රෝහල වෙත යවා අැත.
මෙම සිදුවිමේ නියම තොරතුරු දෙව්මිගේ මවගෙන් දැනගතයුතු අතර අැය කතන අාබාදයකින් පෙලෙන නිසා නිතයානුකුල බාෂා පරිවර්තනයකින් අදාල නිති කටයුතු රුවන්වැල්ල පොලිසිය විසින් සිදුකරනු අැත.මෙම සිද්ධිය 2024 07 17 දින.

හාතාගොඩ පොසොන් කුඩුව..........හාතාගොඩ තරුණ පිරිස සහ ගම්වාසින්ගේ ඒකමුතුවෙන් ඉදිවෙමින් පවතින විශ්මිත පහන් කුඩුව.පහන් ...
09/06/2024

හාතාගොඩ පොසොන් කුඩුව..........

හාතාගොඩ තරුණ පිරිස සහ ගම්වාසින්ගේ ඒකමුතුවෙන් ඉදිවෙමින් පවතින විශ්මිත පහන් කුඩුව.පහන් කුඩු පිලිබදව දකෂයයින්ගේ ඒකමුතුවකින් නිමවෙමින් පවතින මෙම පහන් කුඩුව ප්‍රදේශයේ අැති විශිෂ්ඨතම පොසොන් කුඩුව බවට වේවි.පොසොන් දින සිට දින හතරක් හාතාගොඩදි ප්‍රදර්ශනය කරන අතර ඒම දිනවලදි දන්සැල් මෙන්ම බැති ගිත ගායනා විවිිධ වැඩසටහන් වලින් විචිත්‍ර වෙවි

යටියන්තොට තොරණ සහ බත් දන්සැල..........යටියනතොට ඒක්සත් වෙළද සංගමය සංවිදානය කල තොරණ සහ බත් දන්සැල දෙවන දින විවෘත කිරිම...
24/05/2024

යටියන්තොට තොරණ සහ බත් දන්සැල..........

යටියනතොට ඒක්සත් වෙළද සංගමය සංවිදානය කල තොරණ සහ බත් දන්සැල දෙවන දින විවෘත කිරිම දුෂ්මන්ත මිත්‍රපාල හිටපු මන්ත්‍රිතුමා සහ කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපකෂ සහ අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරි හේරත් මහතා අැතුලු අයගේ මුලිකත්වයෙන් අාරම්බවු අයුරු.

අළුත් වැඩියාවට ගෙනා ත්‍රිවිල් රථය ගිනි ගනි......බුලත්කොහුපිටිය පන්නල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අළුත් වැඩියා කරන ස්තානයක...
20/05/2024

අළුත් වැඩියාවට ගෙනා ත්‍රිවිල් රථය ගිනි ගනි......

බුලත්කොහුපිටිය පන්නල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අළුත් වැඩියා කරන ස්තානයකදි ඒම රථය ගිනි ගැනිමකට ලක්වි විනාශවු අයුරු.
හැම දෙයම පරිස්සමින් සිදුවිය යුතුයි අනතුර කොතනදි කාටද කියා කිව නොහැකියි.

භාරත ලංකා නනිවාස යොජනා ක්‍රමයය........ඉන්දිය ණය  යෝජනා ක්‍රමය යටතේ වතු නිවාස ඉදිකිරිමේ ජාතිික වැඩසටහනේ කැගලු දිස්ත...
19/02/2024

භාරත ලංකා නනිවාස යොජනා ක්‍රමයය........

ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ වතු නිවාස ඉදිකිරිමේ ජාතිික වැඩසටහනේ කැගලු දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන රුවනවැල්ල ගෝනගල්දෙනිය චෙස්ටෆෝඩ් වතුයායේ නිවාස 25 කට මුුල් ගල් තැබු අවස්තාව.

03/08/2023

ගුරුවරු ඉල්ලා දෙමව්පියන් පාරට බසි..........යටියන්තොට සිරිවර්ධන ජාතික පාසලෙහි ප්‍රාථමික අංශයට ගුරුවරුන් මාස කිහිපය.....

02/08/2023

ලොව විශාලතම සෙෙලමය සැතපෙන පිළිමය........දැනට වැඩ නිමවමින් පවතින ලොව විශාලතම සැතපෙන බුදුපිලිමය වන රුවන්වැල්ල හුබස.....

03/07/2023

කුරුපැත්ත ගල මුදුනේ සිට අැසල පොහෝ දින දහම් දේශනය........රුවන්වැල්ල කුරුපැත්ත ගල මුදුනෙහි අාරම්භ කිරිමට නියමිත ....

සිනාසිසි නරබන්න......
05/10/2021

සිනාසිසි නරබන්න......

කටහඩ පරික්ෂණය.......සිනා සිසි නරබන්න....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Nishantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Convenience Store?

Share