Prarthana giftz

Prarthana giftz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prarthana giftz, Souvenir Shop, Wadduwa.

එතෙරමෙන්ම මෙතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සංවේදී හදවත් ඔවුන්ගේ ආදරණීයයන් වෙත ලංකරවීම සදහා පාලමක් සකසා දීම ප්‍රාර්ථනා giftz අපගේ එකම අභිප්‍රායයයි.
ශ්‍රීලංකාව තුල ඇති කිසිදු ඔන්ලයින් ඩිලිවරි සේවාවකින් නොලැබෙන විශේෂිත වූ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් ඔබගේ ආදරණීයයන් වෙත ලබා දීමට අප සූදානමින් සිටින්නෙමු. එමෙන්ම අපි සෑම විටකම ඔබගේ විශ්වාසයත් ගරුත්වයත් ප්‍රමුඛස්ථානයෙහිලා කටයුතු කිරීමට වග බලා ගන්නෙමු.
ඔබගේ ආද

රණීයයන්ගේ උපන්දිනයකදී, විවාහ උත්සවයකදී, හෝ වෙන ඕනෑම උත්සවයකදී ඔවුන්ට අප සේවාව හරහා ඔබගේ ආදරය මුසු කල සුබ පැතුම්ද සමගින් ත්‍යාගයක් ලබා දෙන්නට සුදුසුම හා පහසුම මාර්ගය ප්‍රාර්ථනා giftz අපි ඔබට සකසා දෙන්නට හැමවෙලේම සූදානම්.
අප සේවාව මගින් ඔබ තෝරා ගත් භාණ්ඩ හෝ සේවාව ඔබට අවශ්‍ය දිනට ඔවුන් වෙත ලබා දීමට අපි හැම විටම ඇප කැපව සිටින්නෙමු.
ඔබ අපේක්ෂා කල සේවාවට අපෙන්ද යමක් එකතු කරලමින් ඔබත් ඔවුනුත් පුදුමයට පත්කරමින් කටයුතු කිරීමට අපි හැමවිටම උත්සාහ කරන්නෙමු.
ඔබගේ සේවය සදහා ප්‍රාර්ථනා giftz වන අපව තෝරාගැණීම ඔබ ගත් නිවැරදි තේරීමක් බව ඔබට තේරුම් යනු ඇති.
ප්‍රාර්ථනා giftz වන අපි ඔබගේ සේවය සදහා හැම විටම සූදානමින් සිටින්නෙමු.

Contact - fb Prarthana giftz                   whatsapp /imo/viber/telegram -                        +94 771472573email ...
09/04/2023

Contact - fb Prarthana giftz
whatsapp /imo/viber/telegram - +94 771472573
email - [email protected]

Contact - fb Prarthana giftz                   whatsapp /imo/viber/telegram -                        +94 771472573email ...
09/04/2023

Contact - fb Prarthana giftz
whatsapp /imo/viber/telegram - +94 771472573
email - [email protected]

මේ උත්සව සමයේදී මෙන්ම ඔබගේ ඕනෑම උත්සවයකට කිසිදු ඔන්ලයින් සේවාවකින් නොලැබෙන ඔබගේ හිතවතුන් මෙන්ම ආදරණීයයන් Suprise කලහැකි සේවාවක් අපි හදුන්වාදෙන්න කැමතියි.
ඉදිරියේදී පැවැත්වෙන ඔබගේ පුංචි පුතාගේ හෝ දුවගේ, ආදරණීය සැමියාගේ, බිරිදගේ හෝ ඔබගේ හිතවතකුගේ උපන්දින සාදය තවත් විචිත්‍රවත් කරන්න ඔවුන්ව Suprise කරන්න එදිනට මැජික් සංදර්ශනයක් ඔවුන් වෙත තිලින කරන්න.
ඔබට අවශ්‍ය දිනට, අවශ්ය ස්ථානයට, අවශ්‍ය වේලාවට ඔවුන්ව Suprise කරන්න යන්න අපි සූදානම්.
වෙන්කරගැනීමේදී ඇතිවන අපහසුතා වලින් මිදෙන්න දැන්ම මෙම Event එක වෙන් කර ගන්න.

ඔබ විදෙස්ගතව සිටියද, ඔබගේ නිවසේ පැවැත්වෙන ලස්සණ පුංචි උපන්දින සාදයට , එසේ නොමැතිනම් මිතුරු හමුවට,  හෝ පවුලේ ආදරණීයයන් හා...
08/04/2023

ඔබ විදෙස්ගතව සිටියද, ඔබගේ නිවසේ පැවැත්වෙන ලස්සණ පුංචි උපන්දින සාදයට , එසේ නොමැතිනම් මිතුරු හමුවට, හෝ පවුලේ ආදරණීයයන් හා නිදහසේ ගෙවන දවස වෙනස් ලෙස ඔවුන්ට ගත කරන්න රසින් පිරි දිවා ආහර හෝ රාත්‍රී ආහාර පැකේජයක් ඔවුන් වෙත යවන්න.
කළුතර දිස්ත්‍රික්කය තුල පමණයි.බෙදාහැරීම නොමිලේ
Even if you are abroad, send them a delicious lunch or dinner package for a cute little birthday party at your home, otherwise a friend's get-together, or a free day with family loved ones.
Only within Kalutara district. Free Delivery

මේ උත්සව සමයේදී මෙන්ම ඔබගේ ඕනෑම උත්සවයකට කිසිදු ඔන්ලයින් සේවාවකින් නොලැබෙන ඔබගේ හිතවතුන් මෙන්ම ආදරණීයයන් Suprise කලහැකි ...
08/04/2023

මේ උත්සව සමයේදී මෙන්ම ඔබගේ ඕනෑම උත්සවයකට කිසිදු ඔන්ලයින් සේවාවකින් නොලැබෙන ඔබගේ හිතවතුන් මෙන්ම ආදරණීයයන් Suprise කලහැකි සේවාවක් අපි හදුන්වාදෙන්න කැමතියි.
ඉදිරියේදී පැවැත්වෙන ඔබගේ පුංචි පුතාගේ හෝ දුවගේ, ආදරණීය සැමියාගේ, බිරිදගේ හෝ ඔබගේ හිතවතකුගේ උපන්දින සාදය තවත් විචිත්‍රවත් කරන්න ඔවුන්ව Suprise කරන්න එදිනට මැජික් සංදර්ශනයක් ඔවුන් වෙත තිලින කරන්න.
ඔබට අවශ්‍ය දිනට, අවශ්ය ස්ථානයට, අවශ්‍ය වේලාවට ඔවුන්ව Suprise කරන්න යන්න අපි සූදානම්.
වෙන්කරගැනීමේදී ඇතිවන අපහසුතා වලින් මිදෙන්න දැන්ම මෙම Event එක වෙන් කර ගන්න.

07/04/2023

මෙම අළුත් අවුරුදු උත්සව සමයේදී ඔබට අවශ්‍ය ඕනෑ කරන පහත දක්වා ඇති වර්ගීකරණ කාණ්ඩයන්ට අයත් ඕනෑම භාණ්ඩයක් අප වෙතින් online මිලදී ගත හැකි අතර, ඔබට අවශ්‍ය වන්නේ කුමන භාණ්ඩයද යන්න අප වෙත දැන්වුවහොත් එහි සියළු විස්තර ඔබ වෙත සපයන්නෙමු.
ගෘහ විදුලි උපකරණ
# විදුලි පන්කා
# රූපවාහිනී යන්ත්‍ර
# රෙදි සෝදන යන්ත්‍ර
# ශීතකරණ
# ගෑස් උදුන්

ගෘහ භාණ්ඩ
* සෝෆා
* ඇදන් සහ මෙට්ට
* කෑම මේස කට්ටල
* ප්ලාස්ටික් පුටු කට්ටල
* කණ්නාඩි මේස

ඔබ විදෙස්ගතව සිටින කාලය තුල ඔබගේ පෙම්වතාට හෝ සැමියාට හෝ ඔබගේ සොයුරාට වටිනා හෑග්ගක් දෙන්න. වෙළදපලේ අන්ක 01 වෙළද නාමයන්ගෙන...
07/04/2023

ඔබ විදෙස්ගතව සිටින කාලය තුල ඔබගේ පෙම්වතාට හෝ සැමියාට හෝ ඔබගේ සොයුරාට වටිනා හෑග්ගක් දෙන්න. වෙළදපලේ අන්ක 01 වෙළද නාමයන්ගෙන් යුත් භාණ්ඩ පැකේජයක්

06/04/2023

අළුත් අවුරුද්දත් ලගම එනවා. තවම ඔයාලගෙ දූ දරුවන්ට, නෑදෑ හිතමිතුරන්ට තෑග්ගක් යැව්වෙ නැද්ද? කතා කරන්ඩ අපිට දැන්ම. අපි උදව් කරන්නම් ඔයාලට. වෙලාවට කලාවට දෙන්නම් හෙල්ප් එක. Click කරන්ඩ whatsapp බොත්තම දැන්ම.

ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත ඔබට ඕනෑම ත්‍යාග භාණ්ඩයක්, නිවසට අවශ්‍ය උපකරණ, ආහාර ද්‍රව්‍ය, විදුලි උපකරණ මෙන්ම ඔබ...
06/04/2023

ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත ඔබට ඕනෑම ත්‍යාග භාණ්ඩයක්, නිවසට අවශ්‍ය උපකරණ, ආහාර ද්‍රව්‍ය, විදුලි උපකරණ මෙන්ම ඔබට කුමණ හෝ භාණ්ඩයක් ඔවුන්ගේ උපන් දිනයකදී හෝ වෙනත් විශේෂිත දිනයකදී යැවීමට අවශ්‍ය නම් ඔබට විශ්වාසවන්තව අපගේ සේවාව ලබාදීමට අපි සෑමවිටම සූදානමින් සිටින්නෙමු. ඒ සදහා මෙහි ඇති Massenger හෝ Whatsapp බොත්තම් ක්ලික් කිරීමෙන් පහසුවෙන්ම අප හා සම්බන්ධ විය හැක

We are always ready to serve you faithfully if you need to send any gifts, household appliances, food items, electrical appliances to your loved ones in Sri Lanka on their birthday or any other special occasion. For that, you can easily contact us by clicking the Messenger or Whatsapp buttons here.

06/04/2023
05/04/2023
05/04/2023

අපට වටිනා පාරිභෝගික ඔබ අප වෙත තබන්නා වූ විශ්වාසයත් ඔබගේ අනන්යතාවය සුරකිමින් , ඔබගේ වටිනා මුදලට වටිනාකමක් එක් කරමින් අපගේ සේවාව ඔබ වෙනුවෙන් ඔවුන් වෙත සැපයීමට අපි සෑම විටම කටයුතු කරන්නෙමු.

We will always work to provide our service for you by adding value to your valuable money, protecting your identity and the trust you have placed in us, our valuable customers.

05/04/2023

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සංවේදී හදවත් ඔවුන්ගේ ආදරණීයයන් වෙත ලංකරවීම සදහා පාලමක් සකසා දීම ප්‍රාර්ථනා giftz අපගේ එකම අභිප්‍රායයයි.
ශ්‍රීලංකාව තුල ඇති කිසිදු ඔන්ලයින් ඩිලිවරි සේවාවකින් නොලැබෙන විශේෂිත වූ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් ඔබගේ ආදරණීයයන් වෙත ලබා දීමට අප සූදානමින් සිටින්නෙමු. එමෙන්ම අපි සෑම විටකම ඔබගේ විශ්වාසයත් ගරුත්වයත් ප්‍රමුඛස්ථානයෙහිලා කටයුතු කිරීමට වග බලා ගන්නෙමු.
ඔබගේ ආදරණීයයන්ගේ උපන්දිනයකදී, විවාහ උත්සවයකදී, හෝ වෙන ඕනෑම උත්සවයකදී ඔවුන්ට අප සේවාව හරහා ඔබගේ ආදරය මුසු කල සුබ පැතුම්ද සමගින් ත්‍යාගයක් ලබා දෙන්නට සුදුසුම හා පහසුම මාර්ගය ප්‍රාර්ථනා giftz අපි ඔබට සකසා දෙන්නට හැමවෙලේම සූදානම්.
අප සේවාව මගින් ඔබ තෝරා ගත් භාණ්ඩ හෝ සේවාව ඔබට අවශ්‍ය දිනට ඔවුන් වෙත ලබා දීමට අපි හැම විටම ඇප කැපව සිටින්නෙමු.
ඔබ අපේක්ෂා කල සේවාවට අපෙන්ද යමක් එකතු කරලමින් ඔබත් ඔවුනුත් පුදුමයට පත්කරමින් කටයුතු කිරීමට අපි හැමවිටම උත්සාහ කරන්නෙමු.
ඔබගේ සේවය සදහා ප්‍රාර්ථනා giftz වන අපව තෝරාගැණීම ඔබ ගත් නිවැරදි තේරීමක් බව ඔබට තේරුම් යනු ඇති.
ප්‍රාර්ථනා giftz වන අපි ඔබගේ සේවය සදහා හැම විටම සූදානමින් සිටින්නෙමු.

05/04/2023

හිතවත් පාරිභෝගිකය, මේ සින්හල හින්දු අළුත් අවුරුදු උත්සව කාලය තුල අප වෙතින් මිලදී ගනු ලබන සෑම භාණඩයක් සදහාම විශේෂ ත්‍යාගයක් ඔබගේ අදරණීයෞයන් වෙත ගෙනගොස් දෙන්නෙමු. එය 2023 අප්‍රේල් 31 වන දිනට ප්‍රථම මිලදී ගැණීම් සදහා පමණක් වලංගු වේ මෙහිදී භාණ්ඩ රැගෙන යන දිනය අදාල නොවේ.

05/04/2023

Dear Customer, During this Sinhala Hindu New Year festival we will give away a gift for every item purchased. It is only till April 31st

03/04/2023

Welcome to Prarthana Giftz! We are thrilled to provide a wide range of gift options for you to choose from. Whether it's for a birthday, anniversary, or just to show someone that you care, we have something for every occasion.

But what sets us apart is our ability to deliver gifts to your loved ones no matter where they are in Sri Lanka. Even if you're living abroad, you can still send gifts to your friends and family back home with ease.

We understand how important it is to show your loved ones how much you care, and that's why we take great pride in making gift giving a hassle-free experience for you. With just a few clicks, you can browse through our selection of gifts and have them delivered right to your loved one's doorstep.

So whether you're looking for a personalized gift or something more traditional, we've got you covered. Explore our collection today and surprise your loved ones with something special!

Address

Wadduwa
12560

Telephone

+94771472573

Website

Alerts

Be the first to know and let us send you an email when Prarthana giftz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prarthana giftz:

Share

Category


Other Souvenir Shops in Wadduwa

Show All