
09/01/2022
ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් පිළියෙල කරගන්නා ආහාර ඉතා රසවත්ව ,ගුණවත්ව සකසා ගැනීමට අවශ්‍ය තුනපහ වර්ග විකිණීමට ඇත,
🔴පිරිසිදුව සෝදා ,වේලා සකසා ගත් අමුද්‍රව්‍ය වලින් සකසා ගත්
🔴වර්ණකාරක ,කල්තබා ගන්නා ද්‍රව්‍ය නොමැත
🔴වෙළදපොල මිලට වඩා අඩුවෙන් ලබාගත හැකිය
🔴කඩවත,ගනෙමුල්ලෙ