Super Mart

Super Mart We deliver Quality Products
(3)

Customer Feedback on Whitening Cream❤️
22/10/2022

Customer Feedback on Whitening Cream❤️

Customer Feedback for the Hair Oil
21/10/2022

Customer Feedback for the Hair Oil

❤️100% Original සහ ISO සහතිකය ලත් Cosmetics.ඇණවුම් කිරීම සදහා පහත විස්තර එවන්න.නම:ලිපිනය:නගරය:දුරකථන අංක දෙකක්:❤️සියලුම ...
21/10/2022

❤️100% Original සහ ISO සහතිකය ලත් Cosmetics.

ඇණවුම් කිරීම සදහා පහත විස්තර එවන්න.

නම:
ලිපිනය:
නගරය:
දුරකථන අංක දෙකක්:

❤️සියලුම බාණ්ඩ සදහා 300/= courier ගාස්තු අය කරනු ලැබේ.

❤️දිවයින පුරා බෙදාහැරීම

❤️බාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

❤️ වැඩි විස්තර සදහා අමතන්න 0743227413

S2F vitamin capsule 💪💥දැන් රැ.3500/=💥ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම.. 😊😊😊😊ජිම් යන...
21/10/2022

S2F vitamin capsule 💪
💥දැන් රැ.3500/=💥
ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම.. 😊😊😊😊
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .....
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
S2F MULTIVITAMIN
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔
ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....
💢මේ product එක අපෙන් මිලදී ගන්න ඔබට පුළුවන්
ඔබගේ ඇණවුම වෙන් කරවා ගැනීමට INBOX 🤗♥️
☎ 0743227413

𝑳𝑨𝑵𝑩𝑬𝑵𝑨 𝑻𝒆𝒆𝒕𝒉 𝑾𝒉𝒊𝒕𝒆𝒏𝒊𝒏𝒈 - කිරිසුදුවන් දිදුලන දත් දෙපෙළක් සදහා.ආත්ම විශ්වාසයෙන් හිනා වෙන්න1000.00මුතුවන් දත් දේපලක් මගින්...
21/10/2022

𝑳𝑨𝑵𝑩𝑬𝑵𝑨 𝑻𝒆𝒆𝒕𝒉 𝑾𝒉𝒊𝒕𝒆𝒏𝒊𝒏𝒈 - කිරිසුදුවන් දිදුලන දත් දෙපෙළක් සදහා.
ආත්ම විශ්වාසයෙන් හිනා වෙන්න

1000.00

මුතුවන් දත් දේපලක් මගින් ප්රියමනාප සිනහවකට ලොව අංක එකේ නිෂ්පාදනයක් වන LANBENA Teeth Whitening Essence භාවිතා කර ඔබත් අදම වෙනස වටහා ගමු
මෙමගින්
මැලියම් බැඳීමෙන් නිසා ඇති වූ අවපැහැය
සිගරැට් සහ බුලත් විට භාවිතයන් නිසා ඇති වූ අවපැහැය
තේ, කෝෆි පානය නිසා ඇති වූ අවපැහැය
ලවන නිසා ඇති වූ අවපැහැය සහ
දත්වල සියලුම අවපැහැයන් ඉවත් කරයි.
LANBENA Teeth Whitening Essence දවස් 2-3 ක් භාවිතයෙන් ඔබේ හිනාව නැවත ලබා ගන්නලොවම පිළිගත් අතුරු ආබාධ වලින් තොර 100% ස්වභාවික නිෂ්පාදනයක්
ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ඉතා සුදුසු වේ

👉කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. 👉ඉන්පසු උණු වතුරෙන් ඒ විගසම කට සෝදා හරින්න.

භාණ්ඩය නිවසට ලැබුන පසු මුදල් ගෙවිය හැක.

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ දෙතොල් වල,බෙල්ල අවට,අත් යට,ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැ...
21/10/2022

බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ දෙතොල් වල,බෙල්ල අවට,අත් යට,ඉකිලි ප්‍රදේශ වගේම ප්‍රයිවට් පාට්ස් වල ඇති අඳුරු පැහැ බව.
මේකට විසඳුමක් විදියට ඔබට හැමදාමත් හොඳම දේ ලබාදෙන අප ඔබට හඳුන්වා දෙන්නේ අනර්ඝ කොරියානු නිශ්පාදනයක් වන Bio Aqua Magic Cream.

භාවිතා කරන ආකාරය:

ප්‍රධාන වශයෙන් තොල්, ක්ෂීරපායී ඇරෝලා, වැලමිට, දෛනික හෙදකම සහ අනෙකුත් කොටස් සඳහා ආලේප කිරීම අවශ්‍ය වේ.

එය දිනපතා, දින 2 සිට 3 දක්වා තොල් ග්ලොස් ලෙස භාවිතා කරන්න.

භාවිතයට පෙර, අඳුරු සම කොටස පිරිසිදු කරන්න, ඉන්පසු තුනී ස්ථරයක් යොදන්න, ස්පුබ් භාවිතා කරන්න, දිනකට 1 හෝ 2 වතාවක්.

කරුණාකර ගිලින්න එපා, ඇස්වලට දැමීම තහනම්, මුළු සිරුරේම සම මත භාවිතා නොකරන්න

භාණ්ඩය ලැබූනු පසු මුදල් ලබාදිය හැක.

දිවයිනෙ ඕනිම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබෙ.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න.

⭕ 1.කොණ්ඩෙ යනවද? ⭕2.කොන්ඩය වැවෙනවා මදිද ?⭕3.තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?⭕👉එහෙනම් අදම ඔබත් Andrea hair oil භාවිතා කරන්න...
21/10/2022

⭕ 1.කොණ්ඩෙ යනවද?
⭕2.කොන්ඩය වැවෙනවා මදිද ?
⭕3.තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?
⭕👉එහෙනම් අදම ඔබත් Andrea hair oil භාවිතා කරන්න.
👉Andrea Hair Oil භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි👇❣️
❣️ඔබේ කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය
වේගයට වඩා 3x වේගවත් කරයි
❣️අලුතින් කෙස් වැවිම වේගවත් කරයි
❣️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
හිසකෙස් ශක්තිමත් කරයි
❣️හිස්කෙස් ගැලවී යාම වලක්වයි.
❣️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
❣️තට්ටය පෑදිම වලක්වයි.
❣️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

💆💆 💆Andrea Hair Growth Essence Oil ඔබ දිනපතා භාවිතා කරන Shampoo වල මිශ්‍ර කර භාවිතා කිරිමෙන් සති 3 ක් ඇතුළත ඔබට පුතිඑල දැකගත හැකියි..

1000/=

අපි හැමෝටම ආවේණික ලස්සනක් තියනවා.ඒත් කවුරු කොහොම කිව්වත් අපි කැමති සුදු හමක් ලබාගන්න.මූණ එක පාටක් ඇග තව පාටක් කියන වචනෙ ...
21/10/2022

අපි හැමෝටම ආවේණික ලස්සනක් තියනවා.
ඒත් කවුරු කොහොම කිව්වත් අපි කැමති සුදු හමක් ලබාගන්න.
මූණ එක පාටක් ඇග තව පාටක් කියන වචනෙ අපිව කොච්චරනම් රිදවල ඇතිද?
මෙන්න ඔයහැම ප්‍රශ්නෙටම උත්තරේ Aichun Beauty FACE & BODY Whitening Cream..
වර්තමානයේ මුලු ලෝකෙම ප්‍රසිද්ධ වෙමින් පවතිනවා ඔයා දන්නවා ඇති.ඒ විතරක් නෙවෙයි මේකට iso සහතිකයත් තියනවා?එහෙනම් බයවෙන්න ඕන නෑ නේද.
injection එකක් ගහන එක අපිට පරම්පරා ගානකට හීනයක්.ඔයා වෙනුවෙන් මේ වගේ පොඩි මුදලක් වැය කරන එක ඔයාගෙම ලස්සන වෙනුවෙන් නේද.බැංකු ගානෙ රස්තියාදු වෙන්න ඕනෙ නෑ දැන් ගෙදරට ගෙනත් දුන්නට පස්සෙ සල්ලි ගෙවන්න..
ඔබේ සමේ තෙතමනය රැකගනිමින්/මෙලනින් වර්ධනය පාලනය කර පැහැපත් බව වර්ධනය කරමින් මලානික වූ ඔබේ සමට ජීවයක් ලබාදෙන ලොව පුරා ජනප්‍රියම නිෂ්පාදනය..Aichun Beauty FACE & BODY Whitening Cream (Collagen & milk quick whitening)

ඇනවුම් කිරීම සදහා පහත අංකයට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න
0743227413( whatsapp )
මෙය ඔබගේ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..

Address

Colombo

Telephone

+94743227413

Website

Alerts

Be the first to know and let us send you an email when Super Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Convenience Stores in Colombo

Show All