Amaa Creations

Amaa Creations We Will Design Wall Frame Arts And Souvenirs.

17/01/2024

වැලන්ටයින් එකත් ලග එනව නේද දෙන්න දෙයක් හිතාගන්න බෑ නේද කතාකරන්න අපිට
Amaa Creations

27/05/2023

Available

A v a i l a b l e
09/04/2023

A v a i l a b l e

පිංබර පොහෝ දිනයක් වේවා ❤️
06/03/2023

පිංබර පොහෝ දිනයක් වේවා ❤️

නිදහසක් නැති නිදහස 🇱🇰❤ 𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟓𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟑
04/02/2023

නිදහසක් නැති නිදහස 🇱🇰❤
𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟓𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟑

🔰⭕ FOR OUR FOLLOWERS ⭕  🔰වැලන්ටයින් එකට අපි උදව් කරනන්ම්.අපට කතා කරන්න.  ⭕ආදරනීයන්ට දෙමු Gift එකක්❤️
05/01/2023

🔰⭕ FOR OUR FOLLOWERS ⭕
🔰වැලන්ටයින් එකට අපි උදව් කරනන්ම්.අපට කතා කරන්න.
⭕ආදරනීයන්ට දෙමු Gift එකක්❤️

⭕🔰සියලූම දෙනාටම 2023 අවුරුද්ද ආදරණීය අවුරුද්දක් වේවායි Amaa Creations අපේ පැතුමයි. ❤️ 2023 ❤️
31/12/2022

⭕🔰සියලූම දෙනාටම 2023 අවුරුද්ද ආදරණීය අවුරුද්දක් වේවායි Amaa Creations අපේ පැතුමයි.
❤️ 2023 ❤️

26/12/2022

⭕New One⭕

🔰 අලුත් අවුරුද්දට ඔයාලට ලස්සන ගොඩාක් ඉඩ තියන බෑග් එකක්. ඔබේ ආදරනීයන්ට අලුත් අවුරුද්දට ඇරන් දෙන්න.

⭕ වර්ණයන් කිහිපයකින් ලබා ගත හැක.
⭕ වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරවා ගන්න. Amaa Creations

⭕ Wholesale chocolate 🍫 available🔰 තොග මිලදී ගත හැකි අතර තනි වශයෙන්ද මිලදී ගත හැක. එමෙන්න ඔබට ඔබේ ආදරනීයන්ට ලබා දීමට තවත...
24/12/2022

⭕ Wholesale chocolate 🍫 available
🔰 තොග මිලදී ගත හැකි අතර තනි වශයෙන්ද මිලදී ගත හැක. එමෙන්න ඔබට ඔබේ ආදරනීයන්ට ලබා දීමට තවත් තෑගි සමග Gift Box 🎁 ලෙසද ලබා ගත හැකිය.

⭕ Amaa Creations සම්බන්ධ කරවා ගන්න.

23/12/2022

--- 2023 ----
අලුත් අවුරුද්දට ලස්සන calendar එකක් ... කර ගමුද 😊😊
ඔයාගේ බිස්නස් එකේ logo එක , contact details දාලා මේ වගේ කරගන්න පුළුවන් ....
නැත්නම් ඔයාගෙ photo 🙋එකක් ,ඔයාගෙයි එයගෙයි photo ❤👨‍❤‍💋‍👨 එකක් ,දාන්නත් පුළුවන් ,
සයිස් කිපයකින් ගන්න පුළුවන් ...
ඔයාලත් ඔනේ නම් ඉක්මන්ට order කරන්න 😊😊😘😍

3"*2 "= 30/=
4"*3 "= 35/=
5"*3"= 45/=
5"× 4 "= 55/=
7"× 5 "= 80/=
⭕ ⁣සම්බන්ධ කරවා ගන්න Amaa Creations

🔰මෙන්න නත්තලට තෑගි දෙන්නAmaa Creationss වෙතින් චොක්ලට් සැන්ටෙක්🎅          🔰 Gift Box 🎁 එකත් එකක් ඇනවුම් කරන්නත් පුලුවන්....
20/12/2022

🔰මෙන්න නත්තලට තෑගි දෙන්නAmaa Creationss වෙතින් චොක්ලට් සැන්ටෙක්🎅

🔰 Gift Box 🎁 එකත් එකක් ඇනවුම් කරන්නත් පුලුවන්.
⭕වැඩි විස්තර සදහා කෙටි පනිවිඩයක් තබන්න.

🔰මෙන්න ඔබේ ආදරනීයන්ට දෙන්න  Amaa Creations වෙතින් තවත් ලස්සන Gift Box 🎁 එකක්.    🔰Gift Box එකේ වර්ණයන්, ප්‍රමාණයන් ඔබට අ...
19/12/2022

🔰මෙන්න ඔබේ ආදරනීයන්ට දෙන්න Amaa Creations වෙතින් තවත් ලස්සන Gift Box 🎁 එකක්.
🔰Gift Box එකේ වර්ණයන්, ප්‍රමාණයන් ඔබට අවශ්‍යය පරිදි සකසා දිය හැකිය.
🔰වැඩි විස්තර සදහා අපව සම්බන්ධ කරවා ගන්න.

🔰Surprise gift box available 🎁        🔰මේ සීතල දෙසැම්බරයේ ඔබේ ආදරනීයන්ට තෑගි දෙන්න හොඳම අවස්ථාවක්.          🔰තවත් විස්තර...
18/12/2022

🔰Surprise gift box available 🎁

🔰මේ සීතල දෙසැම්බරයේ ඔබේ ආදරනීයන්ට තෑගි දෙන්න හොඳම අවස්ථාවක්.
🔰තවත් විස්තර සඳහා Amaa Creations සම්බන්ධ කරවාගන්න.

17/12/2022

🌲🧑‍🎄 Welcome To Chirstmax Offer🧑‍🎄🌲

❌️ China Import ❌️

🔰PIGGY 40CM ♥️
🔰BUNNY 40CM ♥️
🔰ELEPHANT 40CM ♥️
🔰Pleace Contact Amaa Creations For More Details.

10/12/2022

ඔයාලගේ බිස්නස් එකේ පාර්සල් යවද්දි..කාලය ඉතුරු කරගමුද...
Address ස්ටිකර්ස්..😍
ඔයාලටත් ලේසියි..ඒ වගේම ලස්සනයි..පිලිවෙලයි..
අදම ඕඩර් කරන්න...අපි ඩිසයින් කරලා..ප්‍රින්ට් කරලා..කපලා ...ඔක්කොමත් කරලා ගෙදරටම එවනවා....💙💙
ඒ වගේම...
👍 Thank You ස්ටිකර්
👍 Thank You Cards
👍 Logo ස්ටිකර්ස්
👍 ස්ලිපර්ස් සහ බැග් ප්‍රයිස් ටැග්ස්
👍 Gift box Cards
👍 product labels
👍 Name tags
මේවත් ගන්න පුලුවන්...සාධාරණ මුදලකට...
Whatsapp 0702099280
Amaa Creations

🔰මෙන්න Amaa Creations වෙතින් ඔබේ ආදරනීයන්ට දෙන්න ලස්සන තෑග්ගක්. 🔰උපන් දිනයකට,විවාහ සංවත්සරයකට,ආදරවන්තියට / සහකාරියට දෙන්...
07/12/2022

🔰මෙන්න Amaa Creations වෙතින් ඔබේ ආදරනීයන්ට දෙන්න ලස්සන තෑග්ගක්.

🔰උපන් දිනයකට,විවාහ සංවත්සරයකට,ආදරවන්තියට / සහකාරියට දෙන්න ලස්සන පුංචි Hand Bag එකක්.
🔰ඔබට අවශ්‍යය පරිදි නිමවා ගත හැකි අතර ඔබට අවශ්‍යය Code අංකය සමග අපව සම්බන්ධ කරවාගන්න.
🔰අවශ්‍යය Design එක මත Code අංකය ලියා ඇත.

අවුරුද්ද පුරාවටම ලගම තියාගන්න 🐼🐼ඔයාගෙයි එයාගෙයි ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් දාලා 😍😘😍ඔයාගෙන් එයාට වෙනස්ම ගිෆ්ට් එකක් දෙන්න❤️😍...
07/12/2022

අවුරුද්ද පුරාවටම ලගම තියාගන්න 🐼🐼

ඔයාගෙයි එයාගෙයි ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් දාලා 😍😘😍

ඔයාගෙන් එයාට වෙනස්ම ගිෆ්ට් එකක් දෙන්න
❤️😍❤

2023 නව වසරට සුබ පතන්නත් 💑

ඔබ කැමැති විදියට උපන්දින,ඇනවසරි වගේම තවත් විශේෂ දවස්

මේ ලස්සනම ලස්සන Desk කැලැන්ඩරයට එකතු කරන්නත් පුලුවන් 🤗🌻

Size A5
Size 8×6 in
Sizw 11×8 in

The best gift for 2023

ඕනී අය දැන්ම ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාන්න 😘😘

Amaa Creations
🌻🐼🌻

🔰ඔබේ ආදරනීයන්ට Amaa Creations වෙතින් අලුත්ම දෙයක් 🎁  🔰ඔබට අවශ්‍යය ඕනෑම අකුරු දෙකක් එක්කල හැක. වැඩි විස්තර සඳහා අපව සම්බන...
06/12/2022

🔰ඔබේ ආදරනීයන්ට Amaa Creations වෙතින් අලුත්ම දෙයක් 🎁
🔰ඔබට අවශ්‍යය ඕනෑම අකුරු දෙකක් එක්කල හැක.
වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

05/12/2022

ඔ⁣බේ ප්‍රියයන් වෙනුවෙන්⁣⁣⁣ Amaa Creations වෙතින් දැන් ඔබට ලස්සන Magic Pillow එකක් 🎁🎁

🔰 Magic pillow
🔰 Permanent print
🔰 Customized
🔰 16*16 inch
inner cushion include
වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

🔰මෙම උත්සව සමයේ විශේෂ මිල අඩු කිරීම්.🔰 විශේෂ අවස්ථාවන් සඳහා ඔබේ ප්‍රියයන් වෙනුවෙන් තෑගි දෙන්න 🎁🔰 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට...
04/12/2022

🔰මෙම උත්සව සමයේ විශේෂ මිල අඩු කිරීම්.
🔰 විශේෂ අවස්ථාවන් සඳහා ඔබේ ප්‍රියයන් වෙනුවෙන් තෑගි දෙන්න 🎁
🔰 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම් සිදුකල හැක.
🔰 මෙම ඕනෑම එකක් ලබා ගත හැකි අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කල හැක.වැඩි දුර විස්තර සඳහා Amaa Creations විමසන්න.

Address

Badulla
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Amaa Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Badulla convenience stores

Show All